යස්මින් සූකාට ඇරයුමක් – කොටි මුදල්වලින් ක්‍රියාත්මක වන බවට චෝදනාවක්..

යුද්දයේදී දෙමළ සිවිල් වැසියන් 40 දාහක් ඝාතනයට පත්වූ බවට ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ, එක්සත් ජාතීන් සංවිධානයේ හිටපු නිලධාරිවරියෙකු වන යස්මින් සූකාට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඇරයුම් කර තිබේ. ශ්‍රී ලංකා රජය, ජිනීවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කළ වාර්තාවෙහි මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරින් 25 දෙනෙකු යුද අපරාධ … Continue reading යස්මින් සූකාට ඇරයුමක් – කොටි මුදල්වලින් ක්‍රියාත්මක වන බවට චෝදනාවක්..